මාධ්‍යවේදී නිශ්ශංක මායාදුන්න
“මනුස්සයෙක් උසාවියට දාන්න ඕන ඇත්තටම වරදක් කරලා තියෙනවා නම් විතරයි. සැකකරුවෙක් නම් ඔහු පැත්තක තියලා ඔහු පිටිපස්සේ තවදුරටත් හඹා යන්න ඕන. අපරාධකරුවන් නොවන මිනිස්සු අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ අධිකරණයට දොස් කියලා වැඩක් නෑ. මොකද හේතුව අධිකරණයේ කර්තව්‍ය හරියටම කරනවා. එතකොට දැන් අපරාධකරුවෙක් නොවන පුද්ගලයෙක්, අපරාධකරුවෙක් බවට පරිවර්තනය කරනවා නම් සාක්ෂි හදලා, ඒ බලපුළුවන්කාරකම තියෙන පුද්ගලයන්ට අවශ්‍ය විදිහට ඒක කරනවා නම්, ඒක මහා දැවැන්ත අපරාධයක්.”
මාධ්‍යවේදී නිශ්ශංක මායාදුන්න අධිකරණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී දැක්වූ අදහස්…!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>