පා.ම. අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ රැස්වීමකදී අනුර කුමාර මහතා පවසා සිටියේ පසුගිය වසර ගණනාවක සිට මැතිවරණ පැවැත්වීමේ අගය පවසමින් සිටි ප්‍රධාන පක්ෂ දෙක මෙවර මැතිවරණය පැවැත්වීමට එරෙහි වන්නේ මෙය බලය ප්‍රධාන පක්ෂ අතින් ගිලිහෙන මැතිවරණයක් වන නිසා බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>