පා.ම. නලීන් බණ්ඩාර – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ රටේ ප්‍රශ්න අදුරගත්තු ආණ්ඩුවක් ඉක්මනට මේ 2024 වර්ෂයේ අවශ්‍ය බවත්. ඉතාම කඩිනමින් මැතිවරණයක් ලබාගෙන මේ ආණ්ඩුව ගෙදර යවන බවත්. මේ මස 30 වෙනිදා දැවැන්ත ආණ්ඩු විරෝධී අරගලයක් කොළඹ ආරම්භ කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>