නීතිඥ නාමල් රාජපක්ෂ

සජිත් ප්‍රේමදාස මහත්තයා හිතනවා මේ රාජ්‍යයේ එයා ජනාධිපති උනහම හරියයි කියලා. අනුර කුමාර දිසානායක හිතනවා මේ රාජ්‍යයේ එයා ජනාධිපති උනහම හරියයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේ රාජ්‍ය බිඳ වැටිලා තිබෙන්නේ. මේ රට හැමදාම වගේ එක පුද්ගලයෙක්ගේ අභිමතයට ක්‍රියා කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. ජනාධිපති කේන්ද්‍රීය කරලා අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් එයාට යටින් තබා තිබෙනවා. අපේ අරගලය වුණේ මේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන් නෑහැ. මේ ව්‍යවස්ථාව හදලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් පාලකයා ආරක්ෂා කරන්න.

නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>