පා.ම තිස්ස අත්තනායක.

ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගියේ, ඉන්දියාවේ මිනිස්සු තමා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා බවට මතයක් අනුර කුමාර මහතා දරන බැවින් බව පා.ම තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකට පැමිණ ප්‍රකාශ කර සිටියේය. රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාරව හීලෑ කර ඉන්දියාවට යැවීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ ඉන්දීයානුවන්ට ලංකාවේ ආයෝජනය කිරීමට සුදුසු දේශපාලනික පරිසරයක් මෙරට පවතින බව ඒත්තු ගැන්වීමට බවත් තිස්ස අත්ත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>