විරෝධතා කරුවන්ගේ අදහස්

ගාලුමුවදොර පිටියේ සිට අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියේ තමන්ට හැකි අයුරින් ජාත්‍යන්තරය ට මෙම පණිවිඩය යැවීමට තමන් උත්සාහ ගන්නා බවයි. මෙම අවස්ථාවේදී තමන්ට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යවී ඇතිබවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා.

විරෝධතා කරුවන්ගේ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>