පා. ම. මුජිබුර් රහුමාන්

මැතිවරණයක් පවත්වන්න දින නියම වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා ගේ වගකීම තමයි රටේ විධායකය හැටියට, මැතිවරණය පවත්වන්න අවශ්‍ය පසුබිම හා භෞතික සම්පත් ලබා දීම. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව එතුමා මැතිවරණය අවුල් කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන්නට පස්සේ ජනාධිපතිතුමා අහනවා කවුද ඡන්දේ තියන්නේ කියලා. මේක හරියට අත්තන ඇට කෑවා වගේයි. අත්තන ඇට කැවම තමන් කරන දේ තමන් දන්නෙ නැහැ.

පා. ම. මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>