නීතිඥ ජනක එදිරිසිංහ

වසන්ත සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායම සොරකම් නැවැත්වීම සඳහා මහජනතාවගේ මනස කලම්බවල රැල්ලක් හදාගෙන තිබෙනවා. නමුත් මේ අහිංසක මිනිස්සු දන්නේ නැහැ මොවුන් සැබෑ ලෙසම සොරකම නවත්තනවද, නැත්තම් අර හිඟන්නාගේ තුවාලේ වගේ තමන්ට බලය ලබාගන්න භාවිතාකරන අවභාවිතාවක සිටිනවාද කියන එක ගැන.

ජාතික ජන බලවේගයේ මෑත කාලයේදී ඉදිරිපත් කළ නඩුවක් පිළිබඳව සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>