නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන අද දිනයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. එමෙන්ම මේවන විට නියෝජනය කරන සියලුම අමාත්‍ය මණ්ඩලයම අද දිනයේදී අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට නියමිතව තිබෙනවා.