පූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමි

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශකර සිටියේ ජනාධිපතවරයා ජනතා හඩට සවන්දිය යුතු කාලය ලගාවී ඇති අතර විරෝධතාව රට පුරා පැතිර යමින් රටම අක්‍රීය වන මට්ටමට පැමිණීමට පෙර ජනතා කැමැත්ත පරිදි ආණ්ඩුව විසුරුවා ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට කටයුතු කළයුතු බව ස්වාමීන් වහන්සේ අවධාරණය කර සිටියේය.

ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>