හිටපු කතානායක අශෝක රන්වල
පාසලේ ක්‍රීඩා උත්සවයට ආදී ශිෂ්‍ය සංගමයේ ආරාධනාව මත තමාද ආදී ආදී ශිෂ්‍යයෙකු ලෙස සහභාගී වූ බවත් සෑම වසරකම තමා එයට සහභාගී වූ බවත් හිටපු කතානායක අශෝක රන්වල මහතා සඳහන් කළා.
“අපි පාසලකට යන්නේ එහෙම කිසිම දේශපාලනත්වයකින් නෙමෙයි. අපි පාසලත් එක්ක, නිදහස් අධ් යාපනයත් එක්ක, පොරබැදපු මිනිස්සු. ඒ සම්බන්ධව සටන් කරපු මිනිස්සු. දරුවොත් එක්ක එකට බැඳිච්ච මිනිස්සු. ඒක නිසා අපිට අයිතියක් තියෙනවා අපේ රටේ ජනතාවත් එක්ක බද්ධ වෙන ඕන තැනකදී ජනතාව ඉන්න තැනකට ගිහිල්ලා ඉඳලා කතා කරන්න.”
පාසලක උත්සවයකට සහභාගි වූ බවට චෝදනා ලැබූ හිටපු කතානායක අශෝක රන්වල ඒ සම්බන්ධව දක්වන අදහස්…!
