අමාත්‍ය විජිත හේරත්

ගොඩක් අපරාධ කරපු, හොරකම් කරපු අය ඉන්නවා. ඒ සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. අපිට කාවවත් බය කරන්න වුවමනාවක් නැහැ. ඇත්ත චෝදනා තියෙනවා නම්, ඒ චෝදනාවලට අදාළව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඡන්ද ගන්න බලාගෙන අපි මේවා කවදාක්වත් කිව්වෙත් නෑ, කරන්නෙත් නෑ. මේ රටේ හොරකම, වංචාව, දූෂණය, නාස්තිය නවත්තන්න ඕනේ. අන්න ඒ අර්ථයෙන් අපි මේක කරන්නේ.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දැක්වූ අමාත්‍ය විජිත හේරත්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>