අජිත් පී. පෙරේරා

අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලියට, ඛනිජ තෙල් වලට සහ ගෑස් වලට අලුත් මිල සුත්‍ර තුනක් වහාම ඉදිරිපත් කරන බවයි තියෙන්නේ. වර්තමාන රජය පත්වෙලා මස තුනක් වෙනවා. විදුලිය පිළිබඳ මිල සුත්‍රයක් ඉදිරිපත් කළාද? ඛනිජ තෙල් පිළිබඳව ජනතාවට පිළිගත හැකි, සාධාරණ, යාවත්කාලීන කරපු, මිල සුත්‍රයක් ඉදිරිපත් කරාද? නැහැ. වික්‍රමසිංහ මහත්තයා ගෙන ගිය වැඩපිළිවෙල ඊටත් වඩා හොඳින් ඉදිරියට ගෙන යමින් තියෙනවා.

අජිත් පී. පෙරේරා මාධ්‍යයට දැක්වූ අදහස්…