සමඟි ජන බලවේගයේ දෙහිවල ප්‍රධාන සංවිධායක – චන්න විකුම්

සමගි ජන බලවේගය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සමඟි ජන බලවේගයේ දෙහිවල ප්‍රධාන සංවිධායක චන්න විකුම් මහතා පවසා සිටියේ හරීන් ප්‍රනාන්දු මහතා ජනතාවගේ වීරයෙකු වුවත් එක් රැයකින් දුෂ්ටයෙකු බවට පත්වී ඇති බවයි.

තව දුරටත් එතුමා ප්‍රකාශකර සිටියේ තරුණ දේශපාල්කයෙකු ලෙස සෑම දෙනාම ගෞරව කලත් අවසානයේ ඔහු තනතුරු වෙනුවෙන් පක්ෂය පාවාදුන් බවයි.

චන්න විකුම් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>