පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. තවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කරනු ලැබුවේ එම ප්‍රකාශය පිළිබඳව රජය විසින් තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් එවැනි ප්‍රකාශයක් සිදු කළහොත් එය ආණ්ඩුවේ ප්‍රකාශයක් ලෙස පිළිගැනෙන බවත් ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>