ආනන්ද පාලිත

පාරිභෝගික අධිකාරියට මේ වෙනකොට සභාපතිවරයෙක් නෑ. කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් නෑ. රාජ්‍ය සේවකයාගේ සහ පෞද්ගලික අංශයේ වැටුප් 10වෙනිදා වෙනකොට දීලා ඉවරයි.

වැටුප් දෙන වෙලාවේ රුපියල් 92ට වරායේ ගොඩ බාපු බී ළූණු කිලෝව මේ වන විට 650යි. හාල් මැස්සොත් එහෙමයි. සියලු දේම 300% කින් ගසා කන මොහොතක තමයි අපි පාරිභෝගික අධිකාරියට ගියේ. වහාම වෙළද ඇමති මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. හම්බෙන්න වෙලාව දීලා ඇමතිත් මග අරිනවා.

සිවිල් සංවිධාන විසින් සිදුකළ උද්ඝෝෂණයේ දී ආනන්ද පාලිත මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>