කේ. ඩී. ලාල් කාන්ත

ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු වලට ඕන ඕන නම් දාලා ජනාධිපතිවරයාට පුළුවන් තනතුරු දෙන්න. එහෙම විවිධ නම් දාලා කිසිම අදාල කමක් නැති තනතුරු තමයි දීලා තියෙන්නේ. ඒවා මේ රටට අදාළ තනතුරු නෙමෙයි. කාර්යභාරයක් නැති තනතුරු තම තමන්ගේ හිතවතුන්ට දීලා තියෙනවා.

වාහන සංදර්ශනය පිළිබඳව අහපු ප්‍රශ්නයකට උත්තර දුන් ලාල් කාන්ත.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>