සාගර කාරියවසම්

අපි දන්න තරමට කිසිම කෙනෙක් අපිට දැනුවත් කරලා පක්ෂය හැර ගියා කියලා. කිසිම කෙනෙක් අද වෙනකල් ප්‍රකාශයක් කරලා නැහැ.

සමහර පුද්ගලයින් දෙබිඩි දේශපාලන චරිත රඟපානකොට ඉතා පරිස්සමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. කිසිම කෙනෙක්ට මං හිතන්නේ ආත්ම ශක්තිය නැහැ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මං තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවෙයි කියලා පැහැදිලිව කියන්න.

ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපි එම කරුණු යොමු කර පක්ෂයේ විනය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඉදිරියේදී විනය මණ්ඩලයේ වාර්තාව අනුව අවශ්‍ය කටයුතු කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>