බිමල් රත්නායක – ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය වුණත් මහ මැතිවරණය වුණත් දිනන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ගණන් හදනවා එයාට ඡන්ද ලක්ෂ පනස් පහක් තිබුණා කියල. එක්දහස් නමසිය අසූවෙන් අනූවෙන් පස්සේ උතුරු, නැගෙනහිර සහ කඳුකරයේ ජාතික දේශපාලනයට ඡන්ද පදනමක් නැහැ. උතුරේ සහ නැගෙනහිරේ යු එන් පී ඡන්ද, පොදු පෙරමුණේ ඡන්ද සජිත් ප්‍රේමදාසට නැහැ. ටී එන් ඒ එක සජිත් ප්‍රේමදාස එක්ක ගිවිසුමක් අත්සන් කරපු නිසා, උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද වලින් සියයට අනූපහක් විතර හම්බුනා.

මිනිස්සු හිතන් ඉන්නවා රනිල් වැඩිපුර යාපනේ ඉන්න නිසා, මිනිස්සු රනිල්ට ඡන්දේ දෙයි කියලා. කලින් එහෙම දීපු ඉතිහාසයක් තියෙනවා නේ. ඒත් ඔහොම තමයි. ඒ සේරම හොර ගිවිසුම් නැත්තම් විවෘත ගිවිසුම්.

ජාතික ජන බලවේගයේ බිමල් රත්නායක මාද්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>