අමිත් ජයසුන්දර – විභාග කොමසාරිස්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න සදහා සියලුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර ඇති බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය හමුවකට එක් වෙමින් සදහන් කළා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

https://youtu.be/LZbuR8Ef_jo?si=Elko1gPUJ7frztuD