ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර, මෙම පත් කිරීම පොලිස් කොමිසමේ අනුමැතිය සහ වැඩබලන පොලිස්පතිගේ යෝජනාවට අනුව සිදු කර ඇත.

ඔහු පෙරද එම ධුරය දැරූවෙකි.