තිලංග සුමතිපාල

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වාරණ නියෝගයක් තියෙනවා. දැන් ඒ නිසා උසාවියේ ප්‍රශ්න මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට, පක්ෂ සභාපතිට, සන්ධාන වලට ඉතා ව්‍යාකූල තත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

මේ නිසා පක්ෂය තවත් දුර්වල වෙනවා ප්‍රතිපත්තිය ගැන අර්බුදයක් ඇති වෙලා මිනිස්සුන් පිළිකුල් කරනවා. ඉතින් ඒක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න බැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා උපදෙස් දීලා තියෙනවා.

කතා කරන්න අවස්ථාවක් නැත්තම් නිත්‍යානුකූල දේවල් කතා කරන්නත් බැරිනම්, පක්ෂයට නීති උපදෙස් දීපු කෙනෙකුත් නැත්නම්, පක්ෂය අර්බුදයෙන් අර්බුදය එනවා කියලා තමයි පේන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>