විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා අපූරු කතාවක් පවසා සිටියේය. එනම් ” මේ මගේ දරුවාගේ පාසලයි, මෙය සුරැකීම මගේ යුතුකමයි ” යන වැකිය උපුටා ගනිමින් එතුමා සඳහන් කර සිටියේ, එම වැකිය නිර්මාණය වීමට පදනම සැකසුනේ 1988, 1989 විප්ලවකාලයේදී පාසල් ගිනි තබා විනාශ කිරීමට පැමිණෙන පුද්ගලයන් හට එම වැකිය මගින් මෙය මාගේ දරුවාගේ පාසල බවට ආකල්පයක් ඇති කර පාසල් රැකගැනීමට බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>