ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

වසර කිහිපයක් නැවතිලා තිබුණු කොළඹ රීඩ් මාවතේ සහ මාතලේ, කෘතිම හොකී ක්‍රීඩා පිටි නවීකරණය වෙමින් පවතිනවා. මාතලේ හොකී ක්‍රීඩා පිටිය සඳහා රුපියල් මිලියන එකසිය හතලිහකුත්, කොළඹ ක්‍රීඩා පිටිය සඳහා රුපියල් මිලියන එකසිය හැටකුත්, මේ වනවිට වියදම් කරමින් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොකී ක්‍රීඩාව වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙම ක්‍රිඩාපිටි දෙකම ලබන මාසේ පහළොස් වෙනිදාට පෙර ගරු ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ වෙමින් පවතිනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>