ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර

මම මගේ ක්‍රියාකාරිත්වය තුල, ව්‍යවසායකත්ව ජීවිතය තුළ තහවුරු කරපු සංකල්පය තමයි සහෝදරත්වය. මගේ පළවෙනි සේවකයාට මම කිව්වා මට සර් කියන්න එපා දිලිත් කියන්න කියලා. ඔහු අදටත් මට කතා කරන්නේ දිලිත් කියලා. ඒක නේද අපි විශ්වාස කරන සමානාත්මතාවය. දැන් මේ සහෝදරයා, සහෝදරයා කියාගෙන මේ මුළු රටම පාවලා දෙන්න හදන ඒ සහෝදරවරුන්ට මතක් කරන්නට ඕන සහෝදරත්වය තියෙන්නේ හදවතේ.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>