සමස්ථ ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති

පුරවැසි පෙරමුණ හා සිවිල් සංවිධාන එකමුතුව එක්ව පැවති මාධ්‍ය හමුවකදී ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති තුමා පවසා සිටියේ තමන් පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන අතර වර්තමාන අමාත්‍යවරයා මෝටර්සයිකල් සහ ත්‍රීරෝදරථ සමාන කරමින් කතාකරන බවත් පොදු ප්‍රවාහන මාධ්‍යක් වන ත්‍රීරෝද රථ සදහා නිසි තැන ලබාදිය යුතු බවත් ඉන්ධන පිරවුම් හල් කිහිපයකට ගියත් ඉන්ධන ලබාගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් තම රැකියාව කර ගෙන ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව එතුමා ප්‍රකාශකර සිටියේය.

එතුමා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>