හෙද වෘත්තීය සමිති

අනුරාධපුර ශික්ෂණ රෝහල තුල වෛද්‍ය නිලධාරී තුමියකට සිදුවුන හිංසනයක් සම්බන්ධයෙන් සමාජයේ ලොකු ආන්දෝලනාත්මක තත්වයක් මතු වෙලා තිබෙනවා. මේ සිද්ධිය දඩමීමා කරගනිමින් වෘත්තීය සමිති තමන්ගේ විවිධ පටු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන තත්වයක් මේ මේ තුළ පේන්න තිබුණා. මේ මොහොතේ පොලිසිය මීට අදාළ සැකකරු හඳුනාගෙන තිබෙනවා. අනිවාර්යෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එවැනි තත්වයක් තුළ, අසරණ රෝගීන්ව පිඩාවට පත් කරන ආකාරයේ ක්‍රියාමාර්ග වලට මේ සිදුවීම පාදක කර ගනිමින් යන්න කටයුතු කරනවා නම් අපි හිතනවා ඒක ඇත්තටම මේ මොහොතේ සිදු නොවිය යුතු කාරණාවක්.

හෙද වෘත්තීය සමිති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>