දේශපාලන විචාරක නදීෂ ද සිල්වා

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එකතු වෙයිද? ඇයි මේ දෙන්නා දැන් එකතු වෙන්න ඕනේ? ඒකට හේතුව අංක ගණිතමය විදිහට පහදන්න පුළුවන්. අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා වගේ පෙනුනට මේ තරඟයේදී බොහොම සාමාන්‍ය තැනක ඉන්නේ.

හදිස්සියේ හරි සජිත් සහ රනිල් එකතු උනොත් නාමල් රාජපක්ෂට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම විපක්ෂයට යන්න. අන්න එතනදි තමයි බැසිල්ට තීරණය කරන්න වෙන්නේ තමන් සපෝට් කරන්නේ ඊළඟට එන්න තියෙන මැතිවරණය ජනාධිපතිවරණයක් ද, මහ මැතිවරණයක්ද කියන එක සම්බන්ධයෙන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>