ජාමුනි කමන්ත තුෂාර
පසුගිය දවස්වල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, චාමර සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නඩුවට ඔහු ප්රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා ඔහු නිකුත් කරපු චක්රලේඛනයට අනුව තමයි චාමර සම්පත් වැඩ කරලා තියෙන්නේ කියලා. මෙහි අල්ලස් දූෂණ විරෝධී පනතේ දෙදාස් විසිතුන අංක නමය පනතේ එකසිය දහඅට වගන්තිය අනුව කොමිෂන් සභාවේ අධිකාරියට එරෙහිව හෝ ඊට අගෞරව වන පරිදි සිදු ලද සෑම අපහාස කිරීමේ වරදක් සඳහාම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එහි අධිකාරියට එරෙහි හෝ ඊට හෝ අගෞරවවන පරිදි සිදුකරන ලද අපහාස කිරීම වරදක් මෙන් දඬුවම් කරනු ලැබිය යුතු අතර එකී සෑම වරදක්ම නඩු විභාග කිරීම සඳහා වන අධිකරණ බලය මෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන්නේය කියලා තියෙනවා. එතකොට මේ දෙදාස් විසිතුන අංක නමය අල්ලස් පනතට අනුව රනිල් වික්‍රමසිංහ මෙන්න මේ අල්ලස් කොමිසමට අන්‍යාකාරයෙන් බලපෑමක් කිරීම සහ අපහාස කිරීමක් සිදු කරලා තියෙනවා.
ජාමුනි කමන්ත තුෂාර මාධ්‍යට දැක්වූ අදහස්….
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>