සමස්ත ලංකා ප්‍රගතිශීලී සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්. ජෝතිරත්න

ආණ්ඩුව ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරණයක් විදිහට ජයග්‍රහණය කර ගන්න බැරි වුණොත්, තමන්ගේ පක්ෂය පවත්වා ගැනීමට මන්ත්‍රීවරු අතළොස්සක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ නිසා, ජනාධිපතිවරණයට පෙරාතුව මහ මැතිවරණයක් පැවැත්වීමේ මූලික කටයුතු සඳහා සූදානම් වන බව පේනවා.

පහුගිය කාලේ වෙනකොට රාජපක්ෂලා මේ රට ආර්ථික වශයෙන් අගාධයට තල්ලු කරපු පිරිස ලෙස අධිකරණයෙන් වැරදිකරුවෝ බවට පත් වෙනවා. හැබැයි ඔවුන් නැවත ජනතාව හමුවට ඇවිල්ලා කියනවා නම්, අපි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇප කැප වෙලා කටයුතු කරනවා කියලා ඒක මිත්‍යාවක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>