රට විනාස කරපු රාජපක්ෂ පවුලට රටේ ජනතාවගේ ඡන්දයට බලපෑම් කරන්න අයිතියක් නෑ. – 2024.03.16

සමස්ත ලංකා ප්‍රගතිශීලී සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්. ජෝතිරත්න ආණ්ඩුව ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරණයක් විදිහට ජයග්‍රහණය කර ගන්න බැරි වුණොත්, තමන්ගේ පක්ෂය පවත්වා ගැනීමට මන්ත්‍රීවරු අතළොස්සක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ නිසා, ජනාධිපතිවරණයට පෙරාතුව මහ මැතිවරණයක් පැවැත්වීමේ මූලික කටයුතු සඳහා සූදානම් වන බව පේනවා. පහුගිය කාලේ වෙනකොට රාජපක්ෂලා මේ රට ආර්ථික වශයෙන්...