නීතිඥ මනෝජ් නානායක්කාර
“වර්තමාන රජය ඉතා පැහැදිලිව කිව්වා හොරකමට තිත තියෙනවා, දූෂණයට තිත තියනවා, මේ හොරා ගත්ත සල්ලි අපි නැවත අත්පත් කරගන්නවා කියන කාරණය. ඒ නිසා, ඒ ජනතා අභිලාෂයන්, යථාර්ථයක් බවට පත් කරන්න අද දවසේදී, අපරාධයකින් උත්පාදිත, දේපළ පිළිබඳ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු අධිකරණයට අධිකරණ බලය ලබාදීමක් සිද්ධ වෙනවා. යම් ආකාරයකින් යම් අපරාධයකින් නීත්යානුකූල නොවන විදිහට අනීතික විදිහට උපාධිත දෙයක් තියෙනවා නම්, නැවත ඒ සියල්ලක් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අධිකරණ බලයක් මේ මොහොතේ මේ පනත් කෙටුම්පත් වලින් හඳුන්වා දීලා තියෙනවා.”
නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>