කේ. ඩී. ලාල් කාන්ත

පොදු ජනතාව මාලිමාවත් එක්ක සම්බන්ධ වන නිසා දැන් නම් කවුරුත් ලංකාවේ නැහැ මාලිමාවට අභියෝගයක් වෙන්න. නොවැම්බර් දාහතර තියෙන ඡන්දය අද තියන්න පුළුවන් නම් දැවැන්ත, ශක්තිමත්, මහජනයාගේ පාර්ලිමේන්තුවක් අනිවාර්යෙන්ම බිහිවෙනවා.

රංජන් ගැන අහපු මාධ්‍යවේදියාට ලාල් කාන්ත දුන්න උත්තරය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>