ෆයිසර් මුස්තාපා

අරයට උපාධියක් තියෙනවාද, අරයට පශ්චාත් උපාධියක් තියෙනවාද කියලා පාර්ලිමේන්තුවේ දැන් දවස් කීයක් මේ කෙහෙල් මල කතා කරාද? පාර්ලිමේන්තුව නඩත්තු කරන්න කොච්චර මුදලක් වැය වෙනවද? පාර්ලිමේන්තුව මුලින්ම අපි පාවිච්චි කළ යුත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. කෙනෙක්ගේ උපාධිය අඩුපාඩුවක් තියෙනවා නම්, පශ්චාත් උපාධියේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තියෙනවා. ඒ උපාධිය ලැබුණ ආයතනයෙන් දැනුම් දීලා, ඒක නීති විරෝධී නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.

නීතිඥ අධිනීතිඥ ගැන ෆයිසර් මුස්තාපා කියූ දේ..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>