අසේල සම්පත් – ජාතික පාරිභෝගික පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් මහතා පවසා සිටියේ දැන් නැවත බිත්තර මාෆියාවක් පැමිණ ඇති බවත් මේ නැවත හදන්නේ කැරට් මිල ඉහළ ගියා සේ බිත්තර මිලත් ඉහළ නැංවීමට බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>