අද(07) රජයේ මුද්‍රණාලාධිපතිවරයා මැතිවලට කොමිසමට පැමිණීමට නියමිත ඇති අතර එහිදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇති බව මැතිවලටත් මිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරනවා.