ආර්. එම්. ඒ. එල්. රත්නායක

“හෙට දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයේ කොට්ඨාශ හාරදහස් අටසිය හැත්තෑ හතකට අදාළව ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් හත්සිය පනස් නමයක් සඳහා අදාළ නිලධාරීන්, ලියකියවිලි, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි ඒ ස්ථානවලට පිටත් කර යැවීම මේ වන විට දිස්ත්‍රික්ක විසිපහේ තේරීම්භාර කාර්යාල මගින් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම එම කාර්යය අද උදෑසන ආරම්භ වී අද මධ්‍යහනය පමණ දක්වා සිදුවීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය වන සියලුම විධිවිධාන අදාළ තේරීම් භාර නිලධාරීන් විසින් මේ වන විට යොදා තිබෙනවා.”

ආර්. එම්. ඒ. එල්. රත්නායක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>