වසන්ත සමරසිංහ – ජාතික ජන බලවේගය

අපි රටේ මහජන ධනය කොල්ලකාපු මිනිස්සුන්ටයි, මහජන ධනය අවභාවිතා කරමින්, තවදුරටත් රඳවාගෙන තියෙන අයටයි කියනවා, අමාත්‍යාංශවලට, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තියෙන වාහන සහ අනෙකුත් දේපළ අවභාවිතා නොකර මහජනතාවගේ දේවල්, තවදුරටත් කොල්ලකන්න, කටයුතු කරන්න එපා.

වසන්ත සමරසිංහ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>