අනුර ප්‍රියදර්ශන යාපා
මම ගරු අධිකරණයට ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම නිවැරදි කරුණු අපේ නීතිඥ මහතුන් ඉදිරිපත් කෙරුවට පස්සේ ඒවා පිළිඅරගෙන වසර දහයක විතර මට තිබුණු මහා මානසික වියවුලකින් මාව නිදහස් කිරීම ගැන. නඩු කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු දහයකට පස්සේ මහ රෑ ගෙදරට ඇවිල්ලා මාව CID එකට ගෙනියන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>