හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

අනිවාර්යෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය හිමි විය යුතුයි. ජනාධිපතිවරණයේදී දුන්නු පොරොන්දු ගොන්න කරලා පෙන්නන්න පාර්ලිමේන්තු බලයක් තියෙන්න ඕනේ. නැත්නම් ජනාධිපතිතුමාට කියන්න පුළුවන් අපිට පාර්ලිමේන්තුවේ සහයෝගය නොතිබුණු නිසා අපිට දුන් පොරොන්දු ඉටුකරගන්න බැරිවුණා කියලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>