සාගර කාරියවසම්.

මේ රටේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච රටට වැඩිම වැඩ කරපු නායකයා කවුද කියලා ඇහුවොත්, රටේ ජනතාවට වැඩිම ප්‍රතිලාබ ලබා දුන් නායකයා කවුද කියලා ඇහුවොත්, ඒ වගේම තිස් අවුරුදු යුද්ධයකින් ජනතාව මුදාගත්ත නායකයා කවුද කියලා ඇහුවොත් අවිවාදයෙන් ඒ මහින්ද රාජපක්ෂ තමයි.

මහින්ද රාජපක්ෂට නිවසෙන් ඉවත් වෙන්න කියපු මුල් අවස්ථාවේ ඉඳන්ම එතුමා කිව්වේ, මට ලිඛිතව දැනුම් දෙන්න. මං යන්නම් කියලා. ඉතින් අද වෙනකන් ලිඛිතව දැනුම් දීමක් කරලා නැහැ. දැනුත් එතුමා ඉන්නේ ඒ ස්ථාවරයේ. එතුමා එක එක්කෙනාගෙන් ගෙවල් සිගමනට ඉල්ලන් යන චරිතයක් නෙමෙයි. එතුමා සිංහයෙක්. සිංහයෝ තණකොළ කන්නෑ. නරි රජ වුනත්, සිංහයා සිංහයාම තමයි.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>