නීතිඥ වෘතිකයන් ගම්පහ

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ගම්පහ ප්‍රදේශය අවට නීතිඥ වෘතිකයන් අතරින් එක් නීතිඥ මහතෙකු කියා සිටියේ ජවිපය අවසාන මැතිවරණයේදී ලබාගත්තේ ලක්ෂ හතර හමාරක් වැනි ඡන්ද ප්‍රමාණයක් බවත් වර්ථමාන ජනාධිපති වරයා ඉතා ඉහල ජනප්‍රියතාවයක් දිනා සිටි ඒ අවස්ථාවේ පවා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපක්ෂව තරග වැදී ඡන්ද පනස් හතර ලක්ෂයක පමණ ප්‍රමාණයක් ලබාගැනීමට සමත්වූ අතර ජවිපය ඉදිරියේදී ජයග්‍රහනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් තම ඡන්ද ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙන එන්නේ කෙසේදැයි සලකා බැලිය යුතු බවයි.

නීතිඥ වෘතිකයන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>