උදය ගම්මන්පිල

“බටලන්දේ මියගිය ජනතාවට යුක්තිය ඉටුකරනවා, රනිල්ට දඬුවම් කරනවා, රනිල්ගේ ප්‍රජා අයිතිය අහිමි කරනවා යන ආදී වශයෙන් මාලිමා නායකයා පුරසාරම් දොඩනවා අපි මේ දවස්වල දකිනවා. මේ වගේ ලොකු පොරොන්දු මාලිමා නායකයින් ලබා දුන්නට මේ වාර්තාව පුස්සක්. බටලන්ද කොමිසම කියන්නේ විමර්ශන කොමිසමක් විතරයි. ඒ කොමිසමට කවුරුවත් වැරදිකරු කරන්නත් බෑ. ඒ නිසාම ඒ කොමිෂන් සභා වාර්තාවේ රනිල් වික්‍රමසිංහ මහතා වැරදිකරු කරලත් නෑ. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කරලත් නෑ.”

උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>