නීතිඥ රජිත ලක්මාල් – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ නීතිඥ රජිත ලක්මාල් මහතා නාරම්මල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධව තම අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ වාහනයක් නොනවත්වා ගමන් කලානම් එම වාහනය නැවැත්වීමට උපරිම උත්සහා කළ යුතු අතර මනුස්සයෙකුට වෙඩි තිබිය නොහැකි බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>