සංජය මහවත්ත

සෝල් බීච් හෝටලයේ තාප්පයක් ඉදි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහා සෝල් බීච් හෝටලය සම්බන්ධව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් දෙහිවල පොලිසියට යයි.

”පහුගිය දවස් වල යම්කිසි අනවසරයැයි ප්‍රකාශයට පත් වෙච්චි හෝටලයක කැඩීමට සම්බන්ධ වුණේ දෙහිවල පොලිසිය. ඒත් සමඟම අපි ක්‍රියාත්මක වෙලා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම්කිසි තොරතුරු වගයක් ලබා ගත්තා.

මෙම දෙහිවල මුහුදු තීරය අවට දක්නට ලැබෙනවා මේ වගේ අනවසර හෝටල් 57ක් පමණ. මේකේ නියමිත අවසරය ලබාගෙන කටයුතු කරන හෝටල් මොනවද? එහෙම නැතුව අනවසරයෙන් ඉදිකරන හෝටල් මොනවද කියන එක ගැන අපි ගාව තොරතුරු සහ දත්ත ලේඛනයක් තියෙනවා. එතකොට අපි අද දවසේදී ගිහිල්ලා පොලිසියට මේ දත්ත සහ මේ විස්තර ලබා දුන්නා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>