පා. ම. පාඨලී චම්පික
පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මැතිවරණය සඳහා පොලීසියෙන් දැනටමත් නියෝජ්‍ය ජේෂ්ඨ පොලිස්පතිවරයෙක් පත් කරලා තිබෙනවා. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය එහි ස්වාධීනත්වයත් අගයමින් නීතිය හා සාමය ගෙනියන්න පුළුවන් සෘජු පොලිස්පතිවරයෙක්. එහෙම නැතුව පොලිස් ඇමතිගේ හෝ ජනාධිපතිගේ හෝ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ හෝ අත කොළුවක් හැටියට නීතිය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.
පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>