සුසිල් ප්‍රේමජයන්ත.
පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීමේ හේතුව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙලෙස පැහැදිලි කර සිටියේය.
පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වීමට හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන හේතුවක් වන්නේ, පනත සංශෝධනය කරන්න ගිහින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ දී සංශෝධනයේ ඇතිවුන ප්රශ්නය.
දැන් එය පළාත් සභා පනතට අනුව පැරණි ක්‍රමයට ක්‍රියාත්මක කිරීම යනුවෙන් සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍යයි. නැතිනම් නව ක්‍රියාදාමයට අනුව කටයුතු කරන්න ඕනි. ඉතින් ඔය දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්.
රට පාලනය වෙන්නේ ආණ්ඩුකාරවරයාගේ පාලනය යටතේ. පහුගිය කාල සීමාව තුල අපිට දුන්න තනතුරු වල වගකීම් අපි ඉටු කලා. දැන් අපේ වෘත්තියක යෙදිලා සහය අවශ්‍ය අවස්ථාවල උපදෙස් ඉල්ලුවහම සමීපතම දේශපාලන පක්ෂ හෝ පිරිස් සඳහා අපේ සහයෝගය ලබාදෙනවා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>