චේනක අබේසිංහ – දෙවන පරපුර

මන්නාරමේ සුළං බලාගාරය ඉදිවෙන්න හදන්නේ සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයක් හරහා. මේ හරහා පක්ෂීන්ට බාධාවක් වෙනවා කියන එකත් දැන් එළියට ඇවිල්ලා තියෙනවා.

අපි කංචනගෙන් අහනවා දැන් මේ සම්බන්ධයෙන් පරිසර අධ්‍යයන වාර්තා කැඳෙව්වාද? ඒ පරිසර අධ්‍යයන වාර්තාව ඇතුලේ මේ කලාපය පක්ෂීන්ගේ ගමන් මාර්ගයක් බව අඳුරගෙන තියනවාද, එහෙම අඳුරගෙන තිබ්බා නම්, මේ තීන්දුව ගත්තේ ඇයි?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>