පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න සියලු දෙනාත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයක් හදනවා. ඒ අනුව අපි අද දිනයේදී පළමු සාකච්ඡාව පැවැත්වුවා. ඒ වගේම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සියලුම පක්ෂ සමඟත් සාකච්ඡා කරන්න.

එක පණිවිඩයක් කියනවා රටට, ඊළඟ ජනාධිපති කවුරු වුණත් ඒ ජනාධිපතිවරයා හදන්න මේ කණ්ඩායම තමයි මුල් වෙන්නේ. ඒ නිසා අපි ඊළඟට හදන ජනාධිපතිවරයා, මේ රටේ ආදර්ශමත් ජනාධිපතිවරයෙක් වෙයි. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරණයෙන් පස්සේ ආණ්ඩුවත් මීට වඩා වගකීමෙන්, රටේ අනාගතය ගැන හිතන, ශක්තිමත් ආණ්ඩුවක් වෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>