පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

රටපුරා සිටින ආගමික නායකයින්, සිවිල් සංවිධානය, වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් මහජන සභාව නමින් පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශකර සිටියේ දැන් අපට පිටරට පොහොර සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් අනෙක් අතට අපට පිටරට පොහොර මිලදී ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැති අතර එමනිසා දැන් අප දේශීය පොහොර නිෂ්පාදනයට ගොවි ජනතාවට සහය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදියයුතු බවයි.

ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>